ප්‍රමුඛ පුවත 1

දේශගුණික බලපෑම් අවම කිරීමේ ව්‍යාපෘතියේ අලුත්ම තත්වය …

(UTV| කොළඹ) – ගාල්ල දිස්ත්‍රික්කයේ දේශගුණික බලපෑම් අවම කිරීමේ ව්‍යාපෘතිය යටතේ (CRIP) රුපියල් මිලියන 89.5ක වැඩ අවසන්ව ඇති බව දිස්ත්‍රික් ක්‍රම සම්පාදන ලේකම් කාර්යාලය පවසයි.

මෙහි මුලිකම අරමුණ වන්නේ 2017 වසරේ ගාල්ල දිස්ත්‍රික්කයට බපෑ ගං වතුර තත්ත්වය හේතුවෙන් හානියට පත් ග්‍රාමිය මාර්ග සහ යටිතල පහසුකම් නගා සිටුවිමයි.

මේ යටතේ ඇල්පිටිය , බද්දෙගම, තවලම, නෙළුව, නාගොඩ, නියාගම , යක්කලමුල්ල, වැලිවිටිය දිවිතුර සහ ඉමදුව යන ප්‍රාදේශිය ලේකම්  බල ප්‍රදේශයන්හි  මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක විය.

2018 වසරේ සිට මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ නව කුලපති පත් කෙරේ

Mohamed Dilsad

බන්ධනාගාර බුද්ධි අංශය ඉදිරියට ඕනෙද නැද්ද කියලා තීරණයක් ගන්නවා – ඇමති තලතා කියයි

Mohamed Dilsad

මිනිස් ජාවාරමක නිරත වූ ශ්‍රී ලාංකිකයින් 8 දෙනෙකු ඇතුළු පිරිසක් මලයාසියාවේදී අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment