ප්‍රමුඛ පුවත 1

අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පලිසේන යළි රිමාන්ඩ් (UPDATE)

(UTV| කොළඹ) – බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කළ පර්පෙචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන යළි රක්‍ෂිත බන්ධනගාරගත කිරීමට අධිකරණය නියෝග කරයි.

ඒ අනුව ඔවුන්ල දෙදෙනා ලබන 16 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඊයේ (04) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ඔවුන් අත්අඩංගුවට ගනු ලැබීය.

(UTV| කොළඹ) – බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පර්පෙචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත මේ වනවිට රැගෙනවිත් ඇති බව වාර්තාවේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගනු ලැබූ  ඊයේ (04) පෙරවරුවේය.

පසුව ඊයේ රාත්‍රියේම ඔවුන් කොළඹ – කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව අද (05) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පාසල් නැවත ආරම්භ කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක්

Mohamed Dilsad

වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් පිරිසක් යළි විරෝධතාවයක

Mohamed Dilsad

අළුගෝසු තනතුර සඳහා යළි අයදුම්පත් කැඳවයි

Mohamed Dilsad

Leave a Comment