ප්‍රමුඛ පුවත 1

එඩ්වර්ඩ් කුමරු සහ සොපී කුමරිය ජනපති හමුවෙති

(UTV| කොළඹ) – 70 වන නිදහස් දින සැමරුම් උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගීවීමට දිවයිනට පැමිණි වෙසෙක්ස්හි අර්ල්වරයා වන එඩ්වර්ඩ් කුමරු සහ සොපී කුමරිය ඇතුථ නියෝජිත පිරිස ඊයේ (04) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිතුමා හමුවිය.

ජාතික නිදහස් දින සැමරුම් උත්සවයෙන් අනතුරුව මෙම හමුව සිදුවූ අතර ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ එම මැතිණිය විසින් මෙහිදි එඩ්වර්ඩ් කුමරු සහ එම කුමරිය උණුසුම් ලෙස පිළිගනු ලැබීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අපේක්ෂකයින් අද මැතිවරණ කොමිසමට

Mohamed Dilsad

සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නියෝජිතයින් ඇමති රිෂාඩ් හමුවෙයි(ඡායාරූප)

Mohamed Dilsad

රැකියා විරහිත උපාධිධාරින් විරෝධතාවයේ

Mohamed Dilsad

Leave a Comment