ප්‍රමුඛ පුවත 1

තැපැල් ඡන්දය නොදුන් අය නිදහසට කරුණු දෙන්න

(UTV| කොළඹ) – තැපැල් ඡන්දය ඉල්ලුම් කර ඡන්දය ප්‍රකාශ නොකළ රාජ්‍ය නිලධාරීන්ගෙන් නිදහසට කරුණු විමසීමට සුදානම් වෙයි.

මැතිවරණ කොමිෂන් සභාව  මේ බව තීරණය කර ඇත.

තැපැල් ඡන්දයට අයදුම් කිරීම නිසා එවැනි ඡන්ද දායකයෙකු වෙනුවෙන් රුපියල් 750 ක වියදමක් දැරීමට සිදුව තිබේ.

කොළඹ ඊයේ (01) පැවති මාධ්‍ය හමුවකදී මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා කියා සිටියේ එළැඹෙන පළාත්පාලන ඡන්ද විමසීමට අදාළව මෙතෙක් තැපැල් ඡන්ද සලකුණු කිරීමට නොහැකි වූ රාජ්‍ය සේවකයින්ට ඒ සඳහා පවතින අවසන් දිනය අද බවය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

රන් බිස්කට් තොගයක් සමග ඉන්දීය තරුණයෙකු රේගු අත්අඩංගුවට

Mohamed Dilsad

වැල්ලම්පිටිය අඹතලේ තොටළඟ මාර්ගයේ වාහන ගමනාගමනයට සීමා

Mohamed Dilsad

අලව්ව සහ පොල්ගහවෙල අතර ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

Mohamed Dilsad

Leave a Comment