ප්‍රමුඛ පුවත 1

ඖෂධ කර්මාන්තශාලාවකට මුල්ගල තැබේ

(UTV| කොළඹ) – නව ඖෂධ කර්මාන්තශාලාවකට මුල්ගල තැබීම අද (2)පයාගල මලේගොඩ දී සිදු කෙරේ.

අද (2)පෙරවරු 11.00ට සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මුල්ගල තැබීමේ උත්සවය පැවැත්වෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ දැනුම්දීමක්

Mohamed Dilsad

භික්ෂුණීන් වහන්සේලා 8,000 කට ඡන්දය අහිමිවෙයි

Mohamed Dilsad

ශ්‍රීලනිපයෙන් තවත් අයෙක් සජිත්ගේ සහයට [VIDEO]

Mohamed Dilsad

Leave a Comment