ප්‍රමුඛ පුවත 1

සියලූ ජාතින්ගේ අයිතිවාසිකම් සුරැකෙන සමාජයක් නිර්මාණය කිරීමට කැපවෙන බව අගමැති කියයි

(UTV| කොළඹ) – සියලූ ජාතින්ගේ අයිතිවාසිකම් සුරක්‍ෂිත කරගනිමින් එකට ජීවත් විය හැකි සමාජයක් නිර්මාණය කර දීම වෙනුවෙන් ඉදිරියට ද කැප වෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, පසුගිය දා මන්නාරම ප්‍රදේශයේ පැවැති ජනහමුවක් අමතමිනි.

2015 ජනවාරි මාසය වන විට මේ රටේ ජනතාව අතර අසමගිය ගොඩනගා සංහිදියාව නැති කොට තිබුණා. ඒ පාලනය වෙනස් කොට අපි සිංහල, දෙමළ, මුස්ලිම් ඇතුළු සියලූ ජාතින් එකට එකතු කරගෙන ඉදිරියට ගොස් යලි සංහිඳියාව ගොඩනැගීමට හැකිවුණා.

සියලූ ජන කොටස්වලට නිදහසේ ජීවත්විය හැකි පරිසරයක් අප ගොඩනගා තිබෙනවා. ශ්‍රී ලාංකික අනන්‍යතාවය ආරක්‍ෂා කිරීම වෙනුවෙන් අප කැප වී සිටිනවා. එකට ජීවත්විය හැකි සමාන අයිතිවාසිකම් තිබෙන සමාජයක් ඇති කළා යැයි ද අග්‍රාමාත්‍යවරයා පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

විජයදාස රාජපක්ෂට වන්දි මුදල ගෙවන ලෙස ලේක්හවුස් ආයතනයට නියෝග.

Mohamed Dilsad

අධික වර්ෂාවත් සමග රත්නපුර දිස්ත්‍රික්කයට නාය යාමේ අවදානමක්

Mohamed Dilsad

පාසැලේ ගසකට නැගි සිසුවාට වුණු දේ

Mohamed Dilsad

Leave a Comment