ප්‍රමුඛ පුවත 1

ඩෙංගු යළි හිස ඔසවයි

(UTV| කොළඹ) – මේ වසරේ ජනවාරි මාසය තුළ ඩෙංගු රෝගීන් 6203ක් වාර්තාවී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය සෞඛ්‍ය බලධාරින් පෙන්වා දෙන්නේ කඩින් කඩ ඇතිවන වැසි හේතුවෙන් යළිත් ඩෙංගු රෝගය පැතිරයාමේ අවදානමක් පවතින බවයි.

මේ අතර, බස්නාහිර, සබරගමුව, ඌව පළාත්වලට මෙන්ම ගාල්ල, මාතර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලට අද (01) පස්වරු 2න් පසුව ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

නව ආණ්ඩුවේ ඇමති මණ්ඩලය දිව්රුම් දෙයි(ඡායාරූප)

Mohamed Dilsad

නව කැබිනට් මණ්ඩලයට ජනාධිපතිගෙන් සුබ පැතුම්

Mohamed Dilsad

චීන නිෂ්පාදකයින් ගේ නිෂ්පාදන ඇතුළත් වෙළෙඳ ප්‍රදර්ශනයක්

Mohamed Dilsad

Leave a Comment