Trending News

ගමට සේවයක් කල හැකි නායකයෙකු වෙනුවෙන් ඡන්දය භාවිත කරන්න – ඇමති රිෂාඩ් කියයි

(UTV|කොළඹ) – සමස්ත ලංකා මහජන කොංග්‍රසය සියලු ශ්‍රී ලාංකික ජනතාවගේ පක්‍ෂයක් බව එම පක්ෂයේ නායක අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

ඊයේ (28) මහනුවර දිස්ත්රික්කයේ ගලිගමුව ප්‍රදේශයේ පැවති රැස්වීමේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

මෙම  ප්‍රදේශ දෙස බැලූ විට, ඔබේ ඡන්දයෙන් බලය ලබාගෙන දේශපාලන නායකයින් ජනතාවට වංචා කර තිබේද යන්න ඔබ දැන් දන්නවා ඇත.

ඒ නිසා ගමට සේවයක් කල හැකි නායකයෙකු වෙනුවෙන් මෙවර පළාත් පාලන මැතිවරණයේදී තමන්ගේ ඡන්දය භාවිතා කරන ලෙස අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කළේය.

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/01/minister0129-3.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/01/KANDY-2.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/01/KANDY-1.jpg”]

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ජයග්‍රහණයට පෙර උදම් ඇනීම සුදුසු නැහැ – ආචාර්යය හර්ෂ ද සිල්වා

Editor O

Heavy traffic in Parliament roundabout

Mohamed Dilsad

சட்டவிரோதமாக நியுசிலாந்து செல்ல முற்பட்டவர்கள் நீர்கொழும்பில் கைது

Mohamed Dilsad

Leave a Comment