ප්‍රමුඛ පුවත 1

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැතිවරණ රැළිය කාත්තන්කුඩිහිදී

(UTV|මඩකලපුව) – ඉදිරි  පලාත් පාලන මැතිවරණ වෙනුවෙන් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මඩකලපු  දිස්ත්‍රික්කයේ කාතාන්කුඩි නගර සභාවට  ජය  තහවුරු  කිරිමේ  මහා  ජන හමුවක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(26)  කාතාන්කුඩි හිස්බුල්ලා ක්‍රීඩාංගනයේ දී පැවැත්විණි.

මෙම  ජන  හමුවට  ඒකාබද්ධ  විපක්ෂය නියෝජනය  කරමින්  හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති ගරු ජි.ඒල්  පීරිස් මහතා , මහනුවර දිස්ත්‍රික්  පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්තේ මහතා සහ  නැගෙනහිර අම්පාර හා මඩකලපුව දිස්ත්‍රික්කයේ ශ‍්‍රී ලංකා  පොදුජන පෙරමුණේ  මැතිවරණ නියෝජිත මධ්‍යම  පළාත් සභා  මන්ත්‍රී ගරු උවයිස් හාජියාර් මහතාගේ සහභාගිත්වයෙන් , මෙවර මඩකලපු දිස්ත්‍රික්කයේ කාතාන්කුඩි, ඕටමාවාඩි,එරාවුර් ප්‍රදේශවල තරග වදින  නියෝජිතයන් සහ කාතාන්කුඩි  ජනතාව විශාල  පිරිසක්  සහාභාගි වුහ .
මෙහිදී මහින්ද රාජපක්ෂ මහතා ,මන්ත්‍රී උවයිස් හාජියාර් මහතා විසින් එරාවුර් නගර සභාවට තරඟ වදින කාන්තා නියෝජිතයන් වෙත අතට අත දි ඔවුන් හදුන්වා දුන්නේය. එම අවස්ථාවෙ ගත් ඡායාරූප කිහිපයකි.
[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/01/MAHINDA-RAJAPAKSHA-@-KATHTHANKUDI-01.jpg”]
[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/01/MAHINDA-RAJAPAKSHA-@-KATHTHANKUDI-02.jpg”]
[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/01/MAHINDA-RAJAPAKSHA-@-KATHTHANKUDI-03.jpg”]

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කළුතර ප්‍රදේශ කිහිපයකට පැය අටක ජල කප්පාදුවක්

Mohamed Dilsad

ජනාධිපතිවරණයේ දී සුළු ජාතීන්ගේ ඡන්ද 90% ක් සජිත්ට – ඇමති රිෂාඩ්

Mohamed Dilsad

දුම්කොළ ගොවීන් සදහා විකල්ප  භෝග වගාවන් හදුන්වා දියයුතුයි – ඇමති රිෂාඩ්

Mohamed Dilsad

Leave a Comment