ප්‍රමුඛ පුවත 1

ජල සම්පාදන සේවකයින් වර්ජනයකට සුදානම්

(UTV|කොළඹ) – ලබන මස මුල් සතියේදී දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව ජල සම්පාදන වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානය පවසයි.
ඒ නව වැටුප් වැඩිවීම ක්‍රියාත්මක කිරීම තවදුරටත් පමා කිරීම හේතුවෙනි.

ජල සම්පාදන වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානයේ කැදවුම්කරු උපාලි රත්නායක මහතා පැවසුවේ ඊට සමගාමීව බස්නාහිර පළාතේ සියළු වැඩ බිම් කේන්ද්‍ර කර ගනිමින් ලබන අඟහරුවාදා සංකේත වැඩ වර්ජනයක් ද ක්‍රියාත්මක කරන බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

මෙරටේ ගුවන් හමුදාවේ ප්‍රයෝජනයට ගිලන් රථයක් [VIDEO]

Mohamed Dilsad

බ්‍රසීලයේ ජාතික කෞතුකාගාරය ගිනි ගනී

Mohamed Dilsad

කසල තේ කිලෝ දහතුන්සහසකට අධික තොගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment