ප්‍රමුඛ පුවත 1

ජපාන ඉහළ පෙළේ ආයෝජකයන් පිරිසක් සහ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා අතර හමුවක්

(UTV|කොළඹ)  –  ජපානයේ ඉහළ පෙළේ ආයෝජකයන් පිරිසක් සහ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා අතර හමුවක් අද (25) මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විණි.

ජපානයේ ටෝකියෝ නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ, අගමැති කාර්යාලය යටතේ පිහිටුවා ඇති ජපන් ශ්‍රී ලංකා ඒකාබද්ධ විස්තීරණ සහයෝගීතා ලේකම් කාර්යාලයේ ආරාධනයකට අනුව ආයෝජකයන් පිරිස ශ්‍රී ලංකාවට පැමිණ ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා අද සිට තැපැල් කාර්යාලයෙන්

Mohamed Dilsad

පොසොන් උත්සවය උත්කර්ශවත් අයුරින් සැමරීමට උපදෙස් – අග්‍රාමාත්‍ය

Mohamed Dilsad

දන්සල් ලියාපදිංචි කිරීමේ කටයුතු ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment