Trending News

සමස්ත ලංකා පොදු ජන පෙරමුණේ රැළිවලට ඉහළ ජනතා ප්‍රතිචාර(ඡායරූප)

(UTV|අම්පාර) – නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කයේ සහ මඩකලපු දිස්ත්‍රික්කයේ  සමස්ත ලංකා පොදු ජන පෙරමුණ විසින් සංවිධානය කර තිබු ජනතා රැළි කර්මාන්ත සහ වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා සහභාගී විය.

එහිදී ජනතාවගෙන් ඉහළ ප්‍රතිචාරයක් ලැබුණු බව වාර්තාවේ.මෙම ප්‍රතිචාර දුටු ජනතාව පවසා ඇත්තේ අතීතයේ M.H.M අෂ්රෆ් මහතාට ලැබුණු ජනතා ප්‍රතිචාර වලට සමාන පිළිගැනීමක් ඇමති රිෂාඩ් බදියුදීන් මහතාට ලැබෙන බවයි.

පසුගිය 19, 20,21, යන දින වල අම්පාර දිස්ත්‍රික්කයේ මරදමුනෙයි, පොතුවිල්, ඉරක්කාමම්, අටටාලචේනෙයි, කල්මුණේ, නින්දවුර්, අක්කරෙයිපත්තුව යන ප්‍රදේශවලද මඩකළපුව දිස්ත්‍රික්කයේ, ඕට්ටමාවඩි, මීරාවෝඩෙයි, මන්ජන්තුඩුවායි සහ කාත්තන්කුඩි ප්‍රදේශ වලද මෙම ජනතා රැළි සංවිධානය කර තිබුණි.

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/01/MINISTER-@-AMPARA-02.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/01/MINISTER-@-AMPARA-03.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/01/MINISTER-@-AMPARA-04.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/01/MINISTER-@-AMPARA-05.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/01/MINISTER-@-AMPARA-06.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/01/MINISTER-@-AMPARA-07.jpg”]

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

Premier calls for Ranjan’s explanation

Mohamed Dilsad

Sri Lanka lost the final T20 against the Aussies – [VIDEO]

Mohamed Dilsad

உலகில் மாசடைந்த நகரங்கள் பட்டியலில் 14 வது இடத்தில் இந்தியா

Mohamed Dilsad

Leave a Comment