ප්‍රමුඛ පුවත 1

සමස්ත ලංකා මහජන කොන්ග්‍රසයේ රැලි සඳහා ඉහළ ජනතා ප්‍රතිචාරයක්

(UTV|අම්පාර) – අම්පාර දිස්ත්‍රික්කයේ පළාත්පාලන ආයතනවලට සමස්ත ලංකා මහජන පක්ෂය නියෝජනය කරමින් මැතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින්ට සහාය පළ කිරීමේ රැස්වීම් කිහිපයකට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමා  වැනිදා සහභාගී විය.

ඉරක්කාමන්, අඞ්ඩලච්චේනෙයි, පාලමුනායි, ඔලුවිල්, අක්කරෙයිපත්තු ප්‍රදේශවල අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙකී ජනරැළි සඳහා ඉතා ඉහළ ජනතා සහභාගීත්වයක් දක්නට ලැබිණ.

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/01/M-12.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/01/minister-crowd.jpg”]

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නේවී සම්පත් යලි රක්ෂිත බන්ධනාගාරයට

Mohamed Dilsad

විජයකලා මහේෂ්වරන් අත්අඩංගුවට

Mohamed Dilsad

නුවරඑළියට මල්තුහින

Mohamed Dilsad

Leave a Comment