ප්‍රමුඛ පුවත 1

තැපැල් ඡන්ද සලකුණු කිරීමේ පළමු අදියර අද

(UTV|කොළඹ) – තැපැල් ඡන්ද සලකුණු කිරීමේ පළමු අදියර අද (22) සිදු කෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

ඒ අනුව මැතිවරණ කාර්යාල, දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ පොලිස් ස්ථාන වල තැපැල් ඡන්ද සලකුණු කිරීම අද පෙරවරුවේ ආරම්භ කිරීමට නියමිතය.

මෙවර තැපෑලෙන් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා රාජ්‍ය සේවකයින් පන්ලක්ෂ 60,536ක් සුදුසුකම් ලබා තිබේ.

අනෙකුත් රජයේ නිලධාරීන්ට තැපෑලෙන් ඡන්දය සලකුණු කිරීමට මේ මස 25 සහ 26 දින ලබාදී ඇත.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

මාතෘ භුමිය ආරක්‍ෂා කරන්න සැවොම එක්විය යුතුයි – ඇමති රිෂාඩ් කියයි

Mohamed Dilsad

ජනාධිපති හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානීට එරෙහි නඩුව හෙටට කල් යයි

Mohamed Dilsad

යුද්ධ හමුදාපතිවරයා ඇමෙරිකාවෙන් තහනමක්

Mohamed Dilsad

Leave a Comment