Trending News

විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් අද සිට

(UTV|කොළඹ) – අද (17) සිට විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාවට නංවන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

දින තුනක් පාසල්, රජයේ සියලුම කාර්යාල සහ රෝහල්වල මෙම වැඩසටහන ක්‍රියාත්මක  කිරීමට නියමිතය.

තවද නිවෙස් පරීක්ෂා කිරීම් ද සිදුවන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග ඒකකය සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

‘Julampitiye Amare’ sentenced to death

Mohamed Dilsad

Winds and rains to lash Sri Lanka

Mohamed Dilsad

යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස නම් කළ, සිංහරාජ මායිමේ හෝටලයක් ඉදිකරයි….?

Editor O

Leave a Comment