Trending News

නිළ ඡන්ද දැන්වීම්පත් හෙට තැපෑලට

(UTV|කොළඹ)  – එළඹෙන පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ නිළ ඡන්ද දැන්වීම් පත් හෙට(18) දිනයේ දී තැපැල් දෙපාර්තමේන්තුවට ලබාදීමට නියමිතය.

පෙබරවාරි මස 04 වන දිනට ප්‍රථම එම නිළ ඡන්ද දැන්වීම් පත් ඡන්ද දායකයින් හට ලැබෙනු ඇති බව අතිරේක මැතිවරණ කොමසාරිස් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

நாட்டின் பெரும்பாலான பகுதிகளில் மழை

Mohamed Dilsad

போதைப்பொருளுடன் மூவர் கைது

Mohamed Dilsad

Vision 2030: National Sustainability discourse to launch today

Mohamed Dilsad

Leave a Comment