Trending News

තැබෑරුම් නව චක්‍රලේඛ අද සිට අහෝසි

(UTV|කොළඹ) – මත්පැන් විකිණීම හා සම්බන්ධව මුදල් අමාත්‍යංශය විසින් නිකුත් කරන ලද නව චක්‍රලේඛ අද(15) සිට ඉවත් කිරීමට පියවර ගන්නා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ඊයේ(14) අගලවත්ත ප්‍රදේශයේ පැවති ජන රැළියකට එක්වෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව සඳහන් කළේය.

කාන්තාවන්ට මත්පැන් මිලදී ගැනීමට සහ අලෙවි කරන ස්ථානවල රැකියා කිරිමට පනවා තිබූ තහනම පසුගියදා මුදල් අමාත්‍යංශය විසින් ඉවත් කෙරුණු අතර මත්පැන් අලෙවිසැල් විවෘතව තබන වේලාවද සංශෝධනය කරනු ලැබීය.

අදාල සංශෝධනයන් පිළිබඳව තමන් දැනුවත්ව නොසිටි අතර ඒවා ඉවත් කිරීමට කටයුතු කරන බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

Fuel price revision today

Mohamed Dilsad

புதிய பிரதமர் குறித்த அறிவிப்பை வெளியிட்டார் சஜித் [VIDEO]

Mohamed Dilsad

ஆளுநர் அனுராதா ஜகம்பத் மட்டக்களப்பிற்கு விஜயம்

Mohamed Dilsad

Leave a Comment