ප්‍රමුඛ පුවත 1

තැපැල් සේවකයින් අඛණ්ඩ වර්ජනයකට සැරසෙයි

(UTV|කොළඹ)  – ලබන 10 වනදා මධ්‍යම රාත්‍රියේ සිට අඛණ්ඩ වර්ජනයකට අවතීර්ණවීමට ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ සුදානම් වේ.

ඒ ලබන 10 වනදා විට හෝ තැපැල් දෙපාර්තමේන්තුවට විධිමත් බඳවා ගැනීමේ ක්‍රමවේදයක් සකස් නොකළහොත් බව වෘත්තීය සමිති පෙරමුණ පවසයි.

තම පෙරමුණට අයත් සංගම් අතර ඊයේ (03)පැවති සාකච්ඡාවකදී මෙම තීරණයට එළැඹි බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඇමති මංගල මුදල් අමාත්‍ය ධුරයේ වැඩ භාර ගනී

Mohamed Dilsad

ජනපතිවරණයට අදාළ පැමිණිලි 3700 ඉක්මවයි

Mohamed Dilsad

කථානායකගෙන් විශේෂ නිවේදනයක් [PRESS RELEASE]

Mohamed Dilsad

Leave a Comment