විදෙස්

පිපිරිමකින් පුද්ගලයින් 06 දෙනෙකු මරුට

(UTV|ඉතාලිය) – උතුරු ඉතාලියේ සිදුවු පිපිරිමකින් පුද්ගලයින් 06 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබේ.

මේ අතර කුඩා දරුවන් දෙදෙනෙකුද සිටින බව වාර්තාවේ.

ලොරි රථයක්, මොටර් රථයක් සහ ඉන්ධන බවුසරයක් එකිනෙක ගැටීමෙන් පසු මෙම පිපිරීම සිදුව ඇත.

විදෙස්මෝ වාර්තා සඳහන් කලේ මෝටර් රථයේ ගමන් ගත් කුඩා දරුවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් පස්දෙනෙක් එම ස්ථානයේදීම ජිවිතක්ෂයට පත් වුණා.

සිද්ධියෙන් තුවාල ලැබු ලොරි රථයේ රියදුරු රෝහල් ගත කිරිමෙන් අනතුරුව මියගොස් ඇත.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශුද්ධෝත්තම පාප්වහන්සේ ජපානයට

Mohamed Dilsad

නවසීලන්තයේ වෙඩි තැබීමෙන් මිය ගිය සංඛ්‍යාව 49 දක්වා ඉහළට

Mohamed Dilsad

සැප්තැම්බර් 11 ප්‍රහාරයේ 17 වන සැමරුම අදයි

Mohamed Dilsad

Leave a Comment