ප්‍රමුඛ පුවත 1

සතොස 993 වන ශාඛාව විවෘතයි

(UTV|මහනුවර) – ලංකා සතොස 993 වන ශාඛාව විවෘත කෙරේ.

තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්.ඒ. හලීම් මහතා විසින් අද(29) පෙරවරුවේ හාරිස්පත්තුව ආසනයේ පූජාපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අඹතැන්න නගරයේදී  විවෘත කරන ලදි.

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/12/s-2-1.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/12/S-1.jpg”]

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

සවස් කාලයේදි වැසි

Mohamed Dilsad

ලේක් හවුස් හිටපු ප්‍රධානියෙකුට සිදුවූ ප්‍රහාරය ගැන අකිලගෙන් ඉල්ලීමක් [VIDEO]

Mohamed Dilsad

ගලගොඩඅත්තේ ඥානසාර හිමිට අද ජනපති පොදු සමාවක් නෑ…

Mohamed Dilsad

Leave a Comment