ප්‍රමුඛ පුවත 1

ලන්සාගේ අළුත් තීරණය

(UTV|කොළඹ) – ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් වූ නිමල් ලාන්සා මහතා විශේෂ තීරණයක් ගෙන තිබේ.

ඒ ඔහු ඒකාබද්ධ විපක්ෂයට සහය දක්වන බවට ගත් තීරණයයි.

 

ඔහු මේ බව සඳහන් කළේ  අද මීගමුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

මෙරට 8 වන කොරෝනා මරණයත් වාර්තා වෙයි

Mohamed Dilsad

පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනයට කමිටුවක්

Editor O

සජිත්ට එරෙහිව පලවන මඩ ප්‍රචාර ගැන තිස්ස කතා කරයි [VIDEO]

Mohamed Dilsad

Leave a Comment