ක්‍රීඩා

කණ්ඩායම් නායකත්වය උපුල් තරංගට

(උදයම්,කොළඹ)  –  ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව සමග පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරඟාවලියේ කණ්ඩායම් නායකත්වය සඳහා උපුල් තරංග පත්කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

ඒ අනුව ඉදිරි එක්දින තරඟ 5ක් සඳහා උපුල් තරංග නායකත්වය ලබාදීමට නියමිතයි.

Related posts

අද තරඟයේ සැලසුම් ගැන කියන දසුන්

Mohamed Dilsad

නිකලස් ලියෝස්ට අල්ලස් චෝදනා

Mohamed Dilsad

ක්‍රිස් ගේල් 10,000 පසු කරයි

Mohamed Dilsad

Leave a Comment