ක්‍රීඩා

කණ්ඩායම් නායකත්වය උපුල් තරංගට

(උදයම්,කොළඹ)  –  ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව සමග පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරඟාවලියේ කණ්ඩායම් නායකත්වය සඳහා උපුල් තරංග පත්කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

ඒ අනුව ඉදිරි එක්දින තරඟ 5ක් සඳහා උපුල් තරංග නායකත්වය ලබාදීමට නියමිතයි.

Related posts

පාකිස්ථානයට එරෙහි තරගයෙන් ඉන්දියාව කඩුලු 05ක ජයක් 

Mohamed Dilsad

කාසියේ වාසිය නවසීලන්තයට

Mohamed Dilsad

ශී‍්‍ර ලංකා – බංග්ලාදේශ ටෙස්ට් කි‍්‍රකට් තරගාවලිය ජෛව ආරක්‍ෂිත බුබුළක් යටතේ

Mohamed Dilsad

Leave a Comment