ප්‍රමුඛ පුවත 1

පුදුකුඩුඉරිප්පු වනයේ රත්‍රන් සෙවූ පිරිසක් අත්අඩංගුවට

(UTV|කොළඹ)  – යුද සමයේදී LTTE. සංවිධානය විසින් වලදමන ලද බවට සැකකෙරෙන මුදල් හා රත්තරන් තොගයක් සොයා කැනීම් කල පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ.

මේ සඳහා මුලතිව් පුදුකුඩුඉරිප්පු කයිවේලි කැලෑවේදී  කැනීම් සිදුකරමින් සිටි  11 දෙනෙකු  අත්අඩංගුවට ගෙන ඇති බවට පුදුකුඩුඉරිප්පු පොලීසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් යාපනය, කිලිනොච්චිය, මාතර, වැල්ලම්පිටිය, කොටහේන, මාකඳුර, කොට්ටාව, ගම්පොළ හා වැලිවේරිය ප්‍රදේශවල පදිංචිකරුවන් බව වාර්තාවේ.

ඔවුන් අද අධිකරණයට ඉදිරිපත් ක්මිරීමට නියමිතය.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

වයඹට සහ ගම්පහට පොලිස් ඇඳිරි නීතිය

Mohamed Dilsad

ලංකාවේ මුළු කොරෝනා ආසාදිතයන් 2000 ඉක්මවයි

Mohamed Dilsad

නාවික හමුදාපතිවරයාගේ සේවා කාලය කාලය දීර්ඝ කෙරේ

Mohamed Dilsad

Leave a Comment