ප්‍රමුඛ පුවත 1

කටුන්රියේදී මුහුදට දෙදෙනෙක් බිලි

(UTV|කොළඹ) – නත්තල සැමරීමට කටුනේරිය මුහුදු වෙරළට ගොස් විනෝද වෙමින් සිටිය දී රැල්ලට හසුවි පුද්ගලයෙක් ගසා ගෙන ගොස් තිබේ.
ඔහු බේරාගැනීමට ගිය තවත් අයෙක් මුහුදුට ගසා ගෙන ගොස් ඇත.
මෙසේ මිය ගොස් ඇරත්තේ පහළ කටුනේරියේ විසු සමන් චින්තක ප්‍රනාන්දු ( 47 ) හා කටුනේරිය බෑන්කඩ හංදියේ විසු දුමිදු ජයමහ ( 33 ) නමැති ය බව පොලිසිය පවසයි.
ඔවුන් මාරවිල මූලික රෝහලට ගෙන යනවිටත් මියගොස් සිටි බව වාර්තාවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන ලේකම් ධුරයෙන් ඉවත් වෙයි

Mohamed Dilsad

විමල් වීරවංශ මහතා අමාත්‍ය ධුරයේ දිවුරුම් දෙයි

Mohamed Dilsad

තවත් ආණ්ඩුකාරවරුන් තිදෙනෙකු දිවුරුම් දෙයි

Mohamed Dilsad

Leave a Comment