ප්‍රමුඛ පුවත 1

විමල් වීරවංශ මහතා අමාත්‍ය ධුරයේ දිවුරුම් දෙයි

(UTV| කොළඹ) – නිවාස සහ සමාජ සුබසාධන කැබිනට් අමාත්‍යවරයා ලෙස ජාතික නිදහස් පෙරමුණු නායක විමල් වීරවංශ මහතා දිවුරුම් දෙයි.

ඒ මීට සුළු වෙලාවකට පෙර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේදීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මුහුදු ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් වැසි

Mohamed Dilsad

ජංගා සහ රොටුඹ අමිල අප්‍රේල් 02 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ.

Mohamed Dilsad

දුම්රිය වර්ජනයට එරෙහිව පැමිණිල්ලක්

Mohamed Dilsad

Leave a Comment