Trending News

තැපැල් ඡන්ද අයදුම් පත් බාරගැනීම අදින් අවසන්

(UTV|කොළඹ) – 2018 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම වෙනුවෙන් තැපැල් ඡන්දය ප්‍රකාශ කිරිම සදහා සුදුසුකම් ලැබූ පුද්ගලයින්ගෙන් අයදුම්පත් භාරගැනිම අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිතය.
මැතිවරණ කොමිසන් සභාව ප්‍රකාශ කළේ අද දිනයෙන් පසු කිසිදු හේතුවක් මත තැපැල් ඡන්ද අයදුම්පත් භාර නොගන්නා බවයි.
මෙතෙක් අයදුම් නොකළ සුදුසුකම් ලැබූ පුද්ගලයින් සම්පූර්ණ කළ අයදුම් පත්‍රය සහතික කිරිමේ නිළධාරින් වෙත අද දිනය තුළ භාරදිය යුතු වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

Priyanka Chopra, Nick Jonas’ concert kiss goes viral

Mohamed Dilsad

රජයේ ගබඩා සඳහා වී ලබාදෙන ගොවීන් වෙත සහතික මිලට වැඩියෙන් රුපියල් 2ක් වී කිලෝවකට ගෙවනවා. – නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න

Editor O

உலகக் கிண்ணத்துக்கான மே.இ.தீவுகள் அணி இதோ…!

Mohamed Dilsad

Leave a Comment