ප්‍රමුඛ පුවත 1

දුරගමන් පෞද්ගලික බස් රථ සේවකයින් සඳහා නිල ඇඳුම සහ සේවා හැඳුනුම්පත අනිවාර්යයි

(උදයම්,කොළඹ )    –   ලබන මස 01 වන දා සිට දුරගමන් පෞද්ගලික බස් රථ සේවකයින් සඳහා නිල ඇඳුම සහ සේවා හැඳුනුම්පත අනිවාර්ය බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.

බස් රථ සේවකයින්ගේ විනය ඇති කිරීම සඳහා මෙම තීරණය ගෙන තිබේ.

දුර ගමන් බස් රථ සේවකයින් සිදුකරන අක්‍රමිකතා සම්බන්ධයෙන් පැමිණිලි වැඩි වශයෙන් ලැබෙමින් පවතී.

ඒ අනුව ලබන මස 01 වන දා සිට අදාළ නියෝග ක්‍රියාත්මක නොකරන බස් රථ සේවකයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවයි ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කරයි.

Related posts

ඩෙංගු මරණ සංඛ්‍යාව 100ය ඉක්මවයි

Mohamed Dilsad

ත්‍රස්ත ප්‍රහාර එල්ලවීමෙන් ගෝලීය වශයෙන් ඊට එරෙහිව එක්වීමේ වැදගත් කම සිහිපත් කළා – එක්සත් ජාතීන්ගේ මහ ලේකම් කියයි

Mohamed Dilsad

හෙරොයින් කිලෝ13 මුහුදු මාර්ගයෙන් ගෙනා බවට තොරතුරු

Mohamed Dilsad

Leave a Comment