ප්‍රමුඛ පුවත 1

පළාත් පාලන ආයතන 93 භාර ගත් නාම යෝජනා මෙන්න

(UTV|කොළඹ)  – 2018 පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව කොළඹ , ගම්පහ, කළුතර, මහනුවර, මාතලේ, නුවරඑළිය, ගාල්ල, මාතර, හම්බන්තොට, යාපනය, මඩකලපුව, අම්පාර, ත්‍රිකුණාමලය, කුරුණෑගල, පුත්තලම, අනුරාධපුරය, පොළොන්නරුව, බදුල්ල, මොණරාගල, රත්නපුර සහ කෑගල්ල යන දිස්ත්‍රික්ක 21ක පළාත් පාලන ආයතන 93ක් සඳහා පිළගත් දේශපාලන පක්ෂ 30කින් නාමයෝජනා 447ක් ද ස්වාධීන කණ්ඩායම් 49කින් ද නාමයෝජනා භාර දී ඇත.
ඒ අනුව පළාත් පාලන ආයතන සඳහා පිිළිගත් හා ස්වාධීන පක්ෂ වෙතින් පහත පරිදි නාමයෝජනා පත්‍ර භාර දී ඇත.
[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/12/ELECTION-2018-1.jpg”]

Related posts

කෝටි හතරකට අධික විදෙස් මුදලක් රටින් ගෙනියන්න ගොස් අයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

ගම්බිම් බලා ගිය ජනතවට නැවත පැමිණීමට විශේෂ බස් රථ සහ දුම්රිය

Mohamed Dilsad

පොලිසියට අහිමි වී තිබූ ජනතා ගෞරවය යළි ලබා දුන්නේ යහපාලන රජයයි – අමාත්‍ය සාගල කියයි

Mohamed Dilsad

Leave a Comment