ප්‍රමුඛ පුවත 1

ජපාන ආරක්ෂක උපදේශක හා නාවික හමුදාපති අතර හමුවක්

(UTV|කොළඹ)  – ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කරනු ලබන කපිතාන් අට්සුහිරෝ මොරොරෙ මහතා ඊයේ (14) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා හමු විය.

නව නාවික හමුදාපතිවරයා වෙත සුභ පැතුම් එක් කළ ‍කපිතාන් මෝරොරෙ මහතා, ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු කීපයක් පිළිබඳව නාවික හමුදාපතිවරයා සමග සුහද කතාබහක නිරත විය.

එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

අයවැයට අදහස් හා යෝජනා භාර ගැනිම අදින් අවසන්..

Mohamed Dilsad

ගෝඨගේ නඩුව නිෂ්ප්‍රභා කළ හේතු පිලිබඳ චමීර පෙරේරා කතා කරයි

Mohamed Dilsad

මාවනැල්ලේ තට්ටු ගොඩනැගිල්ලක ගින්නක් හට ගනී.

Mohamed Dilsad

Leave a Comment