ප්‍රමුඛ පුවත 1

ලොව විශාලතම නත්තල් ගස – ගිනස් වාර්තා සහතිකය පිරිනැමේ

(UTV|කොළඹ) – “ලොව විශාලතම නත්තල් ගස” ඉදිකිරීම පිළිබඳ ගිනස් වාර්තාවේ සහතිකය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්වීමේ විශේෂ උත්සවය ඊයේ (13) දින අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.

එම ගිනස් වාර්තාවට අදාළ සහතිකය ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට පිළිගැන්විය.

ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා සහ එම නත්තල් ගස ඉදිකළ  වරාය අධිකාරියේ සේවකයින් ද මෙම අවස්ථාවට සහභාගි වූහ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ව්‍යාජ මුදල් නෝට්ටු සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

සමාජ ජාල පරිහරණයේදී වැඩි අවධානයකින් ක්‍රියා කරන්න – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

Mohamed Dilsad

2109 අයවැය යෝජනා රැගෙන මුදල් ඇමති සභාවට

Mohamed Dilsad

Leave a Comment