ප්‍රමුඛ පුවත 1

තවත් දුම්රිය සේවකයින් පිරිසක් වර්ජනයේ

(UTV|කොළඹ) – දුම්රිය ඒකාබද්ධ පෙරමුණේ වෘත්තීය සමිති වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.

ඒ ඊයේ අවසන්වූ වර්ජනයට එක් නොවූ ශ්‍රේණි කිහිපයකට අයත් දුම්රිය සේවකයන් පිරිසකි.

කෙසේ වෙතත් අද(14) සිට දුම්රිය ධාවන කටයුතු සාමාන්‍ය පරිදි සිදුකරන බව ඊයේ(13) එන්ජින් රියදුරන්ගේ සංගමය පැවසීය.

ඔවුන් පැවසුවේ  අද දහවල් වනවිට සියලූම දුම්රිය සාමාන්‍ය පරිදි ධාවනය වනු ඇති බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

පුරාවිද්‍යා ස්ථාන ආරක්‍ෂා කිරීමට නව ව්‍යවස්ථාවක්

Mohamed Dilsad

අද සහ හෙට සුළගේ වේගය ඉහළට…

Mohamed Dilsad

මේ මස 04 වැනිදා රජයේ විධායක සේවා නිලධාරීන් ලෙඩ නිවාඩු

Mohamed Dilsad

Leave a Comment