ප්‍රමුඛ පුවත 1

මොණරාගලදී පුද්ගල ඝාතනය

(UTV|මොණරාගල) – මොණරාගල ,මැදගම  පනික්කියාවත්ත ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී කාන්තාවක් ඝාතනය කර ඇත.

ඊයේ රාත්‍රියේ මෙම ඝාතනය සිදුව තිබේ.

පොලීසිය පැවසුවේ නිවසේ සිටි ඇගේ මව ද කැපුම් තුවාල සහිතව මැදගම රෝහලට ඇතුළත් කර ඇති බවයි.

මෙලෙස මියගොස් ඇත්තේ 38 හැවිරිදි කාන්තාවකි.

මෙම ඝාතනයට සම්බන්ධයෙන් පුද්ගලයෙකු මැදගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවද වාර්තාවේ.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

පාසල්වලට මුදල් එක්රැස් කිරීම සම්බන්ධයෙන් වන චක්‍රලේඛය අවලංගුයි

Mohamed Dilsad

රටට ගැලපෙන විදේශ වෙළඳ බදු ප්‍රතිපත්තියක අවශ්‍යතාවය ජාතික ආර්ථික සභාව පෙන්වා දෙයි

Mohamed Dilsad

නවසීලන්ත මහ කොමසාරිස්වරිය අධිකරණ අමාත්‍ය හමුවෙයි [VIDEO]

Mohamed Dilsad

Leave a Comment