ප්‍රමුඛ පුවත 1

කාන්තාවක් ඝාතනය කෙරේ

(UTV| කොළඹ) –  තියුණු ආයුධයකින් පහර දී කාන්තාවක් ඝාතනය කර තිබේ.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ රුවන්වැල්ල, පාරාවත්ත, කන්නන්තොට ප්‍රදේශයේදී, 36 හැවිරිදි කාන්තාවකි.

ඝාතනයට සැකපිට මෙම කාන්තාවගේ අනියම් සැමියා අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

නේපාල ජාතිකයා ගිල දැමු හෙරොයින් තොගය ඉවතට

Mohamed Dilsad

ඇල්පිටිය තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද රාත්‍රියෙන් අවසන්

Mohamed Dilsad

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජස්ටින් ගලප්පත්ති අභාවප්‍රාප්ත වෙයි [VIDEO]

Mohamed Dilsad

Leave a Comment