ප්‍රමුඛ පුවත 1

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජස්ටින් ගලප්පත්ති අභාවප්‍රාප්ත වෙයි [VIDEO]

(UTV | කොළඹ) – එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ මාතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජස්ටින් ගලප්පත්ති මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

මියයන විට 68 වන වියේ පසු වූ ඒ මහතා අද පෙරවරුවේ කොළඹ පෞද්ගලික රෝහලකදී අභාප්‍රාප්ත වූ බව ඔහුගේ පවුලේ ඥාතියෙකු කියා සිටියේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

පාසල් වෑන් රථ ගාස්තුවත් ඉහළට

Mohamed Dilsad

කුවේට්හිදී හිරිහැරවලට මුහුණ දුන් ශ්‍රී ලාංකික කාන්තාවන් 30 ක් දිවයිනට

Mohamed Dilsad

ඇප ඉල්ලා හේමසිරිගෙන් සහ පූජිත්ගෙන් ප්‍රතිශෝධන පෙත්සමක්

Mohamed Dilsad

Leave a Comment