Trending News

දුම්රිය වර්ජනය අවසන්

(UTV|කොළඹ) – දුම්රිය වර්ජනය අත්හිටුවීමට වෘත්තීය සමිති තීරණය කරයි.

ඒ පෙරවරුවේ පැවති දුම්රිය වෘත්තීය සමිති සහ කැබිනට් අනු කමිටුව අතර සාකච්ඡාවෙන් පසුවය.

වර්ජනයේ නිරත දුම්රිය වෘත්තීය සමිති සහ ඒ සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා පත් කළ කැබිනට් අනුකමිටුව අතර සාකච්ඡාවක් බත්තරමුල්ල – සෙත්සිරිපායේ පිහිටි විශේෂ ව්‍යාපෘති අමාත්‍යාංශයේදී මෙලෙස පැවැත් වුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

Russian military plane disappears from radar near Syria

Mohamed Dilsad

ඡන්දේ ගන්න බොරු කියූ අයට වැඩ වරදී…? වත්මන් ආණ්ඩුවටත් අදාළවේද…?

Editor O

இலங்கையில் பரவிவரும் ஆபத்தான நோய்

Mohamed Dilsad

Leave a Comment