ප්‍රමුඛ පුවත 1

මලයාසියානු අග්‍රාමාත්‍යවරයා සති අන්තයේ දිවයිනට

(UTV|කොළඹ) – මලයාසියානු අග්‍රාමාත්‍ය නජීබ් රසාක් මහතා දෙදින නිළ සංචාරයක් සඳහා මෙම සති අන්තයේ දිවයිනට පැමිණීමට නියමිතය.

මේ මස 17 වන දා මෙරටට පැමිණෙන මලයාසියානු අග්‍රාමාත්‍යවරයා මෙම සංචාරයේදී දෙරට අතර සහයෝගීතාවය වර්ධනය කර ගැනීමට කටයුතු කරනු ඇත.

මලයාසියානු අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ රැදී සිටින  කාලය තුල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හමුවී ද්විපාර්ශවීය සාකච්ජා පවත්වන බව වාර්තාවේ.

Related posts

අභිරහස් ලෙස මිය ගිය සද්ධන්තයින් පිළිබද වැඩිදුර පරීක්ෂණ [PHOTOS]

Mohamed Dilsad

මිනුවන්ගොඩ කෝලාහලයට අත්අඩංගුවේ සිටි සැකකරුවන් 3ක් ඇප මුදාහැරේ

Mohamed Dilsad

සජිත්, චම්පික රණවක වෙනුවෙන් පෙනී සිටිය යුතුයි [VIDEO]

Mohamed Dilsad

Leave a Comment