Trending News

වර්ජනයේ නිරත දුම්රිය සේවකයන් වෙත ඉල්ලීමක්

(UTV|කොළඹ) –  විභාග අපේක්ෂිත පාසල් සිසු දරුවන් මෙන්ම පොදු මගී ජනතාව පත්වන අපහසුතා සැලකිල්ලට ගෙන සේවයට වාර්තා කරන්නැයි වර්ජනයට එක්ව සිටින දුම්රිය රියදුරන් ඇතුළු සියලූ කාර්ය මණ්ඩලවලින් ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ඉල්ලා සිටී.

උසස් අධ්‍යාපනයේ කඩඉම් විභාගයකදී දරුවන් පත්වන මානසික තත්ත්වයන් පිළිබදව වඩා සැලකිලිමත් වියයුතු බැවින් සිය මානුෂිය අවධානය වගකීමෙන් ඉටුකරන ලෙස ද ජනාධිපතිතුමා සියලූදෙනාගෙන් ඉල්ලයි.

වර්ජනයට එක්වූවන්ගේ විසදී නැති ගැටලූ ඇත්නම් ඒවා විසදා ගැනීමට ඉදිරියේදී සාකච්ජා කිරීමේ අවස්ථාවක් ලබාදිය හැකි බව ද ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා වැඩිදුරටත් සදහන් කරයි.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

நாட்டின் சில இடங்களில் மழையுடன் கூடிய காலநிலை

Mohamed Dilsad

CEYPETCO resumes fuel distribution to CEB [UPDATE]

Mohamed Dilsad

Dry weather to continue with colder nights

Mohamed Dilsad

Leave a Comment