ප්‍රමුඛ පුවත 1

පස්වරුවේ වැසි හෝ ගිගිරුම් සහිත වැසි

(UTV|කොළඹ)  – මධ්‍යම, සබරගමුව, බස්නාහිර, වයඹ, ඌව සහ නැගෙනහිර පළාත් වල ස්ථාන ස්වල්පයක සවස 4.00 පසු වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවිය ගැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

දිවයිනේ සෙසු පළාත් වල ප්‍රධාන වශයෙන් වැසි නොමැති කාලගුණ තත්ත්වයක් පවතී.

බස්නාහිර, වයඹ, සබරගමුව සහ මධ්‍යම පළාත් වල සමහර ප්‍රදේශ වල උදය කාලයේ දී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බවද අද (11) නිකුත් කළ කාලගුණ අනාවැකියේ සඳහන් වෙයි.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

එත්නා ගිනි කන්ද මුහුද දෙසට කිට්ටුවට

Mohamed Dilsad

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්දය ඔක්තෝබර් 11

Mohamed Dilsad

පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ අද කරුණු දැක්වීමට හිස්බුල්ලා සුදානම්

Mohamed Dilsad

Leave a Comment