Trending News

දුම්රිය සේවය අත්‍යාවශ්‍ය සේවයක් කරන්න ජනපති නියෝග

(UTV|කොළඹ) – දුම්රිය සේවය අත්‍යාවශ්‍ය සේවයක් කරන ගැසට් නිවේදනයට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අත්සන් තබා තිබේ.
ඊයේ(08) දිනයේත් දුම්රිය වර්ජකයින් සමඟ සාකච්ඡුා පැවැත්වුවද එය අසාර්ථ වීම නිසා ජනාධිපතිවරයා මෙම තීරණයට එළඹ තිබේ.
ජනතාව දිගින් දිගටම අසීරු තත්ත්වයකට පත්වීම හා එයින් සිදුවන හිරිහැර අවම කර ගැනීමටත් දෛනික කටයුතු අඩාල වීම වළක්වා ගැනීමටත් මේ තුළින් හැකිවනු ඇත.

Related posts

பெரும் பணக்காரர்கள் பட்டியலில் முகேஷ் அம்பானி தொடர்ந்து முதலிடம்

Mohamed Dilsad

රේගුවේ නීති තඹයකට නොතැකූ නියෝජ්‍ය රේගු අධ්‍යක්‍ෂවරියක් ඇතුළු 04කගේ වැඩ තහනම්

Editor O

Stop importing cigarettes from China: Rajitha tells PM

Mohamed Dilsad

Leave a Comment