ප්‍රමුඛ පුවත 1

ඒකාබද්ධ විපක්ෂය ශ්‍රී.ල. පොදු ජන පෙරමුණෙන් මැතිවරණයට

(UTV|කොළඹ) -ඉදිරි පළත් පාලන මැතිවරණය සඳහා ඒකාබද්ධ විපක්ෂය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ යටතේ තරග වැදීමට තීරණය  කරයි.
ඊයේ පස්වරුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවේදී මෙම තීරණයට පැමිණ තිබේ.
ශ්‍රී  ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් වන්නේ නම් ඔවුන් සමඟ එක් වීමට ඒකාබද්ධ විපක්ෂය සුදානම් විය.
නමුත් ඔවුන් එසේ කිරීමට සුදානම් නොමැති නිසා ඉදිරි පළත් පාලන මැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ යටතේ තරග වැදීමට තීරණය කර ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

පළාත් කිහිපයකට තද වැසි

Mohamed Dilsad

ප්‍රහාරය ගැන සොයන පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව අද රැස්වේ

Mohamed Dilsad

හොරොව්පොතාන ස්ථානාධිපතිට අල්ලස් දුන් සැකකරු රක්ෂිත බන්ධනාගාරයට.

Mohamed Dilsad

Leave a Comment