ප්‍රමුඛ පුවත 1

පොල් ,පරිප්පු සහ අල සඳහා උපරිම සිල්ලර මිලක්

 (UTV|කොළඹ)  – අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරීමට පාරිභෝගික සේවා අධිකාරිය තීරණය කරයි.

පොල්, පරිප්පු, ආනයනික අර්තාපල් සහ කරවල සඳහා මෙලෙස උපරිම සිල්ලර මිලක් නියම කර තිබේ.

ඒ අනුව පොල් ගෙඩියක මිල රුපියල් 75ක් ලෙසත් පරිප්පු කිලෝ ග්‍රෑමයක මිල රුපියල් 130ක් ලෙසත් උපරිම සිල්ලර මිලක් නියම කර ඇත.

එමෙන්ම ආනයනික අර්තාපල් කිලෝ ග්‍රෑමයක උපරිම සිල්ලර මිල සටහන් කර ඇත්තේ රුපියල් 76ක් ලෙසයි.

මෙම ආහාර ද්‍රව්‍ය වල උපරිම සිල්ලර මිල ඇතුලත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

පාසල් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණයට

Mohamed Dilsad

වැඩබලන අගවිනිසුරු ලෙස බුවනෙක අලුවිහාරේ පත්කෙරේ

Mohamed Dilsad

ජේ ශ්‍රී රංගා, ඇතුලූ 6 දෙනෙකුට නඩු

Mohamed Dilsad

Leave a Comment