ව්‍යාපාරික

පොල් මිල ඉහළ දැම්මොත් වැඩ වරදී

(UTV|කොළඹ) –  පොල් සඳහා පාලන මිලක් පැනවීමට ජීවන වියදම් කමිටුව තීරණය කරයි. ඒ වෙළදපොළේ දිනෙන්ඉ දින ඉහළ යන පොල් මිල පාලනය කිරීම සඳහාය.ඒ අනුව රුපියල් 75ක පාලන මිලක් යටතේ මින් ඉදිරියට වෙළදසැල් හිමියන් පොල් අලෙවි කළ යුතු වේ.
දැනට වෙළදපොළේ පොල් ගෙඩියක් රුපියල් 90ත්-100ත් අතර මිලකට අලෙවි කෙරේ.
මේ අනුව ඉදිරියේදී රජයේ පාලන මිල ඉක්මවා පොල් අලෙවි කරන වෙළදසැල් සොයා පාරිභෝගික සේවා අධිකාරිය වැටලීම් ද ආරම්භ කරීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

පොල් පරිභෝජනය අඩුවෙලා

Editor O

රජය මැදිහත්ව අනුරාධපුර වට්ටක්කා මිළදී ගැනීමට පියවර

Mohamed Dilsad

ඩොලරය ඉහළ යෑම සමග ශ්‍රී ලංකාවේ විදේශ ණය ප්‍රමාණයත් ඉහළට

Editor O

Leave a Comment