Trending News

විදුලි බල, ධීවර සහ ඛනිජ තෙල් වැයශීර්ෂ විවාදයට

(UTV|කොළඹ) – විසර්ජන පනත් කෙටුම්පත 2018 විවාදයේ විසිවැනි වෙන් කළ දිනය (05) අදයි.විවාදය පැවැත්වෙන අද අමාත්‍යාංශ තුනක් යටතේ වැයශීර්ෂ විවාදයට ගැනීමට නියමිතය.

ඒ අනුව, විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය, ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය යන අමාත්‍යාංශවල වැයශීර්ෂ විවාදයට ගැනේ.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

A dead body of Indian fisherman recovered by Navy

Mohamed Dilsad

போதை மாத்திரைகளுடன் முஸ்லிம் காங்கிரஸ் வேட்பாளர் கைது

Mohamed Dilsad

மின்சார விநியோகத்தை தடையின்றி வழங்க நடவடிக்கை…

Mohamed Dilsad

Leave a Comment