ප්‍රමුඛ පුවත 1

මූතූර් මුහුදේ දියනෑමට ගිය සිසුන තිදෙනෙකු දියේ ගිලී මරුට

ත්‍රිකුණාමලය මූතූර් මුහුදේ දියනෑමට ගිය සිසුහු  තිදෙනෙක් දියේ ගිලි ජීවිතක්ෂයට පත්වෙති.

නිට්ටඹුව – තිහාරිය ප්‍රදේශයේ පදිංචිකරුවන් වන මොවුන් අද පස්වරුවේ මෙම අනතුරට මුහුණ දී ඇත.

දියේ ගිලුණු තරුණයන්ගේ මළ සිරුරු මේ වන විට ගොඩගෙන ඇති අතර මුතූර් මූලික රෝහල වෙත රැගෙන විත් තිබේ.

මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි මෙම සිසුන් ඉස්ලාම් ආගමික කටයුත්තක් සඳහා තිහාරියේ සිට ත්‍රිකුණාමලයට පැමිණ අවස්ථාවේ ඔවුන් මෙම අනතුරට මුහුණපා ඇති බව වාර්තාවේ.

Related posts

8 වැනි ජනාධිපතිවරණයට සියල්ල සුදානම් [VIDEO]

Mohamed Dilsad

ජගත් පරිසර දිනයයි

Mohamed Dilsad

විශේෂ තේරීම් කාරක සභාවට පොලීසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක්.

Mohamed Dilsad

Leave a Comment