විදෙස්

යුරෝපා සංගමයේ බ්‍රිතාන්‍ය තානාපති ඉල්ලා අස් වෙයි

යුරෝපා සංගමයේ බ්‍රිතාන්‍ය තානාපති සර් අයිවන් රොජර් සිය ධුරයෙන් ඉල්ලා අස් වෙයි.

බ්‍රිතාන්‍යය, යුරෝපා සංගමය අතර සාකච්ඡා අතරතුර දී ඔහු මෙලෙස ඉල්ලා අස්වූ බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

බ්‍රිතාන්‍ය තානාපතිවරයා සිය වැසියන්ගෙන් ඉල්ලා ඇත්තේ සත්‍ය පිළිබඳව කතා කරන ලෙසත් අනවශ්‍ය ප්‍රශ්න සඳහා අවදානය යොමු නොකරන ලෙසයි.

Related posts

අතුරුදන්ව සිටි ජැක් මා යළිත් කරළියට

Mohamed Dilsad

ජපානයේ ටැපා සුළි කුණාටුව හේතුවෙන් 50 දෙනෙකුට තුවාල

Mohamed Dilsad

ආනයනික මෝටර් රථ සඳහා ඇමරිකාව තීරු බදු ඉහළ දමයි

Editor O

Leave a Comment