විදෙස්

චීනයෙන් ඇමරිකානු භාණ්ඩ සඳහා 25% ක තීරු බදු පනවයි.

(UTV| ඇමරිකාව) – ඩොලර් බිලියන 60 ක් වටිනා ඇමරිකානු භාණ්ඩ සඳහා 25% දක්වා තීරු බදු පනවා තිබේ.

චීනයෙන් ඇමරිකා එක්සත් ජනපදයට ආනයනය කරනු ලබන ඩොලර් බිලියන 200 ඉක්මවූ භාණ්ඩ සඳහා 25% ක තීරු බදු පැනවීමට චීනය විසින් මෙසේ ප්‍රතිචාර දක්වා තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඒ අනුව ඇමරිකාවෙන් ආනයනය කෙරෙන ගව, බැටළු සහ ඌරු මස් මෙන්ම එළවළු, පළතුරු යුෂ, පිසුම් තෙල්, තේ සහ කෝපි වලට ද චීනය බදු වැඩි කරනු ඇති.

මෙය ඇමරිකානු – චීන වෙළද යුද්ධය උත්සන්න වීමක් ලෙස විචාරකයන් සදහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

උතුරු කොරියාවේ සහය රුසියාවට

Editor O

පිලිපීනයට අර්සලාගෙන් දැඩි බලපෑම්

Mohamed Dilsad

සුකී එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර අධිකරණය හමුවට

Mohamed Dilsad

Leave a Comment