Trending News

රට කැඩෙන්නේ නැති සහ බෙදෙන්නේ නැති දේශපාලන විසදුමක් සමග රට පෙරට – ජනපති

(UTV|කොළඹ) – රට කැඩෙන්නේ නැති සහ බෙදෙන්නේ නැති දේශපාලන විසදුමක් සමග රට සංවර්ධනය කරා ගෙන යමින් සියලූ ජාතින් අතර විශ්වාසය සහ සහෝදරත්වය ගොඩනැගීම තම අරමුණ බව ජනාධිපතිවරයා පවසයි.

කිසිවෙකුට ෆෙඩරල් බලයක් හෝ රට කැඩෙන අන්දමේ බලයක් ලබාදීමට තමා සූදානම් නොමැති අතර, තමා ජනාධිපති ධූරයට පත්වූයේ ජාතියට ද්‍රෝහියෙකු වීමට නොවන බව ද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මේ බව අවධාරණය කළේ, දකුණු කොරියාවේ වෙසෙන ශී‍්‍ර ලාංකික ප‍්‍රජාව සමග හමුවකට සෝල් නුවර දී එක්වෙමිනි.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

தெப்புவன காவற்துறை உத்தியோகத்தர் சனத் குணவர்த்தன முறைப்பாடு

Mohamed Dilsad

சீனாவின் மற்றுமொரு மைல்கல்…(VIDEO)

Mohamed Dilsad

கைதிகளை சித்திரவதைக்கு உட்படுத்த கூடாது – பூஜித்

Mohamed Dilsad

Leave a Comment