ක්‍රීඩා

ශ්‍රි ලංකා සංචිතයෙන් රංගන හේරත් ඉවතට

(UTV|ඉන්දියාව) – මීළඟ ඉන්දීය කණ්ඩායම සමග පැවැත්වෙන තුන්වන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ශ්‍රි ලංකා සංචිතයෙන් රංගන හේරත් ඉවත් කර ඇති බව වාර්තාවේ.

රංගන හේරත්ව විවේක ගැන්වීමේ අරමුණින් මෙලෙස සංචිතයෙන් ඉවත් කර ඇති බව ක්‍රිකට් ආරංචි මාර්ග ඳහන් කරයි.

රංගන හේරත් වෙනුවෙන් ජෙෆ්රි වැන්ඩසේ ශ්‍රී ලංකා සංචිතයට කැඳවා තිබේ.

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දියාව අතර තුන්වන ටෙස්ට් ක්‍රිකට් තරඟය දෙසැම්බර් 02 වනදා දිල්ලිහිදී ආරම්භ වීමට නියමිතය.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

රසල් ආනල්ඩ්ට අනුව හොඳම LPL කණ්ඩායම

Mohamed Dilsad

ශ්‍රී ලාංකිකයින්ගේ ක්‍රිකට් සතුට බෙදාගත් එංගලන්ත ජාතිකයා(වීඩියෝ)

Mohamed Dilsad

ශ්‍රී ලංකාවට ලකුණු 16 ක ජයක්

Mohamed Dilsad

Leave a Comment