ව්‍යාපාරික

අයහපත් කාලගුණයත් සමග එළවළු මිල ශීඝ්‍රයෙන් ඉහළට

(UTV|කොළඹ) – ප්‍රදේශ කිහිපයකට බලපෑ ඇති අධික වර්ෂා තත්ත්වය මෙන් ම තව ත් ප්‍රදේශ කිහිපයකට බලපා ඇති නියං තත්ත්වය හේතුවේ එළවළු මිල ගණන් ඉහළ ගොස් ඇති බව වාර්තාවේ.

කාලගුණ තත්ත්වයන් හේතුවෙන් අස්වනු ප්‍රමාණවත් පරිදි වෙළෙඳපොළට නොලැබී තිබේ.

මේ නිසා කොළඹ කොටුව මැනිං වෙළෙඳපොළේ එළවළු මිල ගණන් 15% කින් පමණ ඉහළ ගොස් ඇත.

දඹුල්ල විශේෂ ආර්ථික මධ්‍යස්ථායේ ද නුවරඑළියෙන් ලැබෙන එළවළු මිල ගණන් 30% කින් පමණ ඉහළ ගොස් ඇති බව අප වාර්තාකරුවෝ පවසති.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

මිල අධික මුහුදු මත්ස්‍ය විශේෂ තුනක් බෝ කිරීමේ අභිජනන මධ්‍යස්ථානයක්

Mohamed Dilsad

ලංකා සතොස, භාණ්ඩ කිහිපයක මිල පහළ දමයි

Editor O

ජපාන ශ‍්‍රම වෙළඳපොළ තුළ ඇති අවස්ථා සොයා බැලේ

Mohamed Dilsad

Leave a Comment